පරිපාලණ හා සංක්‍රමණික නීති උපදෙස් ආයතනය
සේවාදායකයන්ගේ විවිධ අවශ්‍යතා මත අංශක 360ක පුලුල් පරාසයක් ඔස්සේ සේවාවන් ලබා දීම සඳහා දිනපතා අඛණ්ඩ පුහුණුව හා නීතිය පිලිබඳ අධ්‍යනයන් සිදු කිරීම;
- ආයතනය විසින් ලබා දෙන්නාවූ සේවයන්හී ගුණාත්මකභාවය හා සංස්කෘතිය පිළිබඳ නිරවද්‍යතාවය වෙනුවෙන් වෘත්තීය මෙවලම් උපයෝගී කරගැනීම;
- විවිධ භාෂාවන් පිලිබඳ දැනුම හා ඩිජිටල් මාද්‍යය පිලිබඳ ඇති දැනුම හා නව තාක්ෂණයන් පිළිබඳ දැනුම තුළින් සේවාදායකයන් හට කඩිනම් විසඳුම් ලබා දීම;
- වසර ගණනාවක පලපුරුද්ද තුළින් සේවාදායකයන්ගේ සැබෑ ගැටලු වලට අදාළ පිලියම් හදුනා ගැනීම සඳහා උපාය මාර්ග සේවාදායකයා සමඟ එක්ව සැලසුම් කිරීම තුළින් කඩිනම් සේවාවක් සැපයීම;
- කාලය හා පිරිවැය අඩු කිරීම තුලින් කාර්යක්ෂම සේවා පහසුකම් සැපයීම;
- සේවාදායකයන් හට උපදෙස් ලබා දීමට පෙර ඔවුන්ට සවන් දීම තුළින් ගැටලුව හොඳින් අවබෝධ කර ගැනීම;
- සේවා කාලයේ නම්‍යශීලීත්වයෙන් ආයතනයේ වර්ධනය හා පලදායිතාවය ප්‍රවර්ධනය කිරීම;
- සේවාදායකයන්ගේ පහසුව සඳහා පුලුල් පරාසයක් තුල සේවයන් ලබා දීම සඳහා විවිධ වෘත්තිකයන් සමඟ සමීප
සම්බන්ධතාවයකින් හා ස්වාධීනව කටයුතු කිරීම; - ඕනෑම කාර්යයකට අදාලව මූලිකවම මිල ගණන් (Preventivo) ලබාදීම තුලින් සේවාදායකයන් අප කෙරෙහි ඇති ව්ශ්වාසය වඩ වඩාත් තිවර කර ගැනීම.