” පරිපාලන හා සංක්‍රමණික නීති උපදෙස් ආයතනය”
- කාලය හා පිරිවැය අඩු කිරීම තුලින් කාර්යක්ෂම සේවා පහසුකම සැපයීම හා පරිපූර්ණ උපදේශන සේවාවන් ලබා දීම;
- දියුනු තොරතුරු තාක්ෂණ මෙවලම් භාවිතයෙන් අති නවීන හා කාලෝචිත සේවා පහසුකම් ලබා දීම;
- පලපුරුදු නීතිඥයින්, නොතාරිස්වරුන්, කම්කරු උපදේශකයින්,ගණකාධිකාරිවරුන්, සංස්කෘතික මැදිහත්කරුවන්, පරිවර්තකයින් සහ තවත් බොහෝ වෘත්තිකයන් සමඟ සහයෝගය තුළින් ඩේවාදායකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කර ගැනීම සඳහා මැදිහත්වීම;
- සේවාදායකයින්ගේ අවශ්‍යතා සඳහා කැපවීමෙන් සහ සුවිශේෂී අවධානයක් සහිත සේවාවක් සහතික කිරීම;
- ආයතනයේ හෝ පුද්ගලයන්ගේ රහස්‍යභාවය සහ වෘත්තීයභාවය සහතික කරමින් සේවාදායකයන් හට ඔවුන්ගේ අරමුණු කරා ලංවීමට අඩිතාලමක් වීම.